ඉනට  වත                  නැති
කුසට බත                  නැති
සෙවනකුදු                 නැති
අය බොහෝ             වෙති
නෙතට නිදි                නැති
ලෙඩට ඔසු                නැති
හිතට සැප                  නැති
අය බොහෝ             වෙති
වෙසක්                එලබෙන
විට ඔවුන්                   ගැන
සොයන                  විමසන
පිරිස                    අඩු නැති
වෙසක්                   පසු වුන
පසු ඔවුන්                    ගැන
සොයන                   විමසන
කිසිවකුදු                     නැති
එය හොදින්                  දැන
උනට හැම                     දින
සෙත-සැපත                දෙන
අය නිවන්                    යති
මා ඉතා ප්රිය කරන මාහට බොහෝ උදව් කල සිරිල් මෑතිදුන්ගේ සිරිපොද පොතෙන් උපුට ගන්නා ලදි.............බොහොම අපුරුවට සමාජ යාතාර්තය කවියෙන් පෙන්නන ආකාරය ඉතා සිත් ගන්නා සුලු නොවේද................................
Thursday, September 15, 2011
Saturday, September 10, 2011
මිනිස්සු
රාගයෙන්                                     ඈවිස්සු
ද්වේශයෙන් කෙලෙස්සු
මෝහයෙන් විලිස්සු
අපි තමා මිනිස්සු
දෙස රැකෙනු නොරිස්සු
බස දිලෙනු නොරිස්සු
රැස නැගෙනු නොරිස්සු
අපි තමා මිනිස්සු
නිති දියුනු සැලැස්සු
දරු පෙමින් සැනැස්සු
දෙගුරුන්ව කෙනිස්සු
අපි තම මිනිස්සු
ගුරුකුලය පිලිස්සු
පති කුලය නොරිස්සු
කුලමලය ඈවිස්සු
අපි තමා මිනිස්සු
තුනුරුවන නොරිස්සු
තුන් ලොවම හිනැස්සු
වෑනි කොටිද වලස්සු
අපි තමා මිනිස්සු
මා ඉතා ප්රිය කරන සිරිල් මෑතිදුන්ගෙ සිරිපොද පොතෙන් උපුටා ගන්නා ලදි.
සිතට දුක ඇතිකල
සිතට සතුටක් වන් කල
පාලුව දැනෙන කල
කවිය සිහියට නැගෙයි හැම කල
ද්වේශයෙන් කෙලෙස්සු
මෝහයෙන් විලිස්සු
අපි තමා මිනිස්සු
දෙස රැකෙනු නොරිස්සු
බස දිලෙනු නොරිස්සු
රැස නැගෙනු නොරිස්සු
අපි තමා මිනිස්සු
නිති දියුනු සැලැස්සු
දරු පෙමින් සැනැස්සු
දෙගුරුන්ව කෙනිස්සු
අපි තම මිනිස්සු
ගුරුකුලය පිලිස්සු
පති කුලය නොරිස්සු
කුලමලය ඈවිස්සු
අපි තමා මිනිස්සු
තුනුරුවන නොරිස්සු
තුන් ලොවම හිනැස්සු
වෑනි කොටිද වලස්සු
අපි තමා මිනිස්සු
මා ඉතා ප්රිය කරන සිරිල් මෑතිදුන්ගෙ සිරිපොද පොතෙන් උපුටා ගන්නා ලදි.
සිතට දුක ඇතිකල
සිතට සතුටක් වන් කල
පාලුව දැනෙන කල
කවිය සිහියට නැගෙයි හැම කල
Friday, September 9, 2011
හදවත පත්ලෙන් හිනානොවෙන්නො
සිංහල දැන ගත්තත් නොම  දන්නො
ව්ලසින් සිංහලයට ගරහන්න
නිති පර සිරිතම අගය කරන්නො
හදවත පත්ලෙන් සිනා නොවන්නො
සුව බර වහනවල යන -එන්නො
දෙපයින් යන්නන් දෙක හිනෙහෙන්නො
ආදරයේ හර ගතිය නොදන්නො
හදවත පත්ලෙන් සිනා නොවන්නො
සැප පිරි යහනාවල සැතපෙන්නො
බිම නිදනා අය ගැන නොතකන්නො
තනිවම කා බි හැඩ වැඩ වන්නො
හදවත පත්ලෙන් හිනා නොවෙන්නො
පන්සලේ පල්ලියෙ නිතර රැදෙන්නො
රැදෙමින් නම ගන්නට දන් දෙන්නො
ගෙට ආදුගියා එලවා ගන්නො
හදවත පත්ලෙන් හිනා නොවන්නො
අග හිග වනව්ට බඩු හන්ගන්නො
හැංගු බඩු ගිනි ගනනට දෙන්නො
ජනතා රුදිරය සුරා බොන්නො
හදවත පත්ලෙන් සිනා නොවන්නො
නැගුනු හිනිමගට පයින් අනින්නො
අනුනගෙ පානෙන් එලිය බලන්නො
වැටුනු එකාගෙම පිටට අනින්නො
හදවත පත්ලෙන් සිනා නොවන්නො
මාහට බෙහෙවින් උපකාර කල සිරිල් මැතිදුන්ගෙ සිරිපොද පොතෙන් උපුටාගන්නලදි,
මෙය මගේ පලමු පොස්ට් එක,අඩු පාඩු හදාගෙන ඉදිරියෙදි ලිවිමට බලපොරොත්තුවෙමි,
මාරයා අයියට,දිල්ට,මැනික්ට,මට බොහෝ උදව් කල චතුරංග සොයුරාට ස්තුතියි.
ව්ලසින් සිංහලයට ගරහන්න
නිති පර සිරිතම අගය කරන්නො
හදවත පත්ලෙන් සිනා නොවන්නො
සුව බර වහනවල යන -එන්නො
දෙපයින් යන්නන් දෙක හිනෙහෙන්නො
ආදරයේ හර ගතිය නොදන්නො
හදවත පත්ලෙන් සිනා නොවන්නො
සැප පිරි යහනාවල සැතපෙන්නො
බිම නිදනා අය ගැන නොතකන්නො
තනිවම කා බි හැඩ වැඩ වන්නො
හදවත පත්ලෙන් හිනා නොවෙන්නො
පන්සලේ පල්ලියෙ නිතර රැදෙන්නො
රැදෙමින් නම ගන්නට දන් දෙන්නො
ගෙට ආදුගියා එලවා ගන්නො
හදවත පත්ලෙන් හිනා නොවන්නො
අග හිග වනව්ට බඩු හන්ගන්නො
හැංගු බඩු ගිනි ගනනට දෙන්නො
ජනතා රුදිරය සුරා බොන්නො
හදවත පත්ලෙන් සිනා නොවන්නො
නැගුනු හිනිමගට පයින් අනින්නො
අනුනගෙ පානෙන් එලිය බලන්නො
වැටුනු එකාගෙම පිටට අනින්නො
හදවත පත්ලෙන් සිනා නොවන්නො
මාහට බෙහෙවින් උපකාර කල සිරිල් මැතිදුන්ගෙ සිරිපොද පොතෙන් උපුටාගන්නලදි,
මෙය මගේ පලමු පොස්ට් එක,අඩු පාඩු හදාගෙන ඉදිරියෙදි ලිවිමට බලපොරොත්තුවෙමි,
මාරයා අයියට,දිල්ට,මැනික්ට,මට බොහෝ උදව් කල චතුරංග සොයුරාට ස්තුතියි.
Subscribe to:
Comments (Atom)